ගණඳුරු මැදියමත් අරුණලු දකිමින් ජාතියට ශක්තිමත් චින්තනමය පදනමක් සැකසීමට වෙර දැරූ අපේ කාලයා ප්‍රාඥයා ඔබයි. සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර ඇඳුරුතුමනි ඔබට දිගාසිරි.
කුරුන්දි විහාර පරිශ්‍රය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙරට බෞද්ධ ජනතාවගේ මූලික අයිතිවාසිංකම් උල්ලංඝණය වී ඇති බවට පිවිතුරු හෙළ උරුමය විසින් ගොණුකල පැමිණිල්ලකට අනුව එම කොමිෂන් සභාව විසින් පෙත්සම්කාර පාර්ශවයට සහ වගඋත්තරකරුවන් වන බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමන්ට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමන්ට සිතාසි නිකුත් කර ඇත.
දේශීය පුවත්
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..
ග්‍රීක බැඳුම්කර නඩුවේ අභියාචනය හිටපු මහ බැංකු අධිපති ඉල්ලා අස්කර ගනියි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
ඥානසාර හිමිගේ ජනාධිපති සමාව අවලංගු වුනේ සමාව නොලැබිය යුතු කෙනෙක් නිසා නෙවෙයි.. - ඥානසාර හිමියන් ගේ නීතිඥවරයා හෙළිකරන කතාව..
සන්ධ්‍යා එක්නැලිගොඩට ජීවිත තර්ජනයක් තිබෙනවා නම් භාරදිය යුතු හොඳම තැන විමල් කියයි..
මාලිමා ඇමතිවරුන්ගේ වංචා වසන් කිරීමට ජනාධිපතිවරයා ගහපු ගේම ගැන අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
චාමර සම්පත් අද අල්ලස් කොමිසමට..
මහින්දගේ පවුලේ අය හිරේ දාන එක ගැන ඩයස්පෝරාව සතුටින්.. ගෝඨාභයත් ඇතුළට දාන්න.. - අර්ච්චුනා