පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අතින් අල්ලාගෙන තමන් ලංකාවේ දෙවැනි පුරවැසියෙක් ලෙස ලෝකෙට ප්‍රකාශ කිරීමට අකමැති බව වරක් පැවසූ බව අනුර කුමාර දිසානායක මහතා සිය කැනඩා සංචාරයේ දී පැවසූ කතාව පිළිබඳව උතුරේ සිවිල් සංවිධානවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
21 වතාවක් විවිධ ජාතීන් විසින් ආක්‍රමණ දියත්කර අල්ලා ගැනීමට උත්සාහ දැරූ මවුබිම 22 වැනි වතාවට එට්කා ගිවිසුම හරහා ඉන්දියාව විසින් තම ආධිපත්‍යයට නතුකර ගැනීමට සූදානම් බව බවත්, මෙම ගිවිසුම මගින් වෙන කවරදාකටත් වඩා රට බරපතළ අනතුරකට ලක්ව ඇති බවත් පෙන්වා දෙමින් දෙවන පරපුර සංවිධානය දේශපාලන පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා නිවේදනයක් නිකුත්කර තිබේ.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..