මහනුවර මහ පෙරහැර අද
මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද පස්වරු 6.57ට යෙදෙන සුභ මුහුර්තියෙන් වීදි සංචාරය කිරීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර මහතා පවසයි.
දෑලේ ඇතුන් ලෙස කෝට්ටේ රාජා සහ මියන් රාජා ඇතුන් ගමන් කරති.
මහ පෙරහැර අවසානයේ රාත්‍රී දොළහයි 45 ට උතුරු දිශාභිමුඛව දන්ත ධාතු මන්දිරයේ පෙරහැර සිව් දේවාලයන්හි පෙරහැරත් සමග පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගෙඩිගේ රාජමහා විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාරව දළදා කරඬුව තැන්පත් කරනු ලබයි.
අනතුරුව සිව් මහා දේවාල පෙරහැර ආපසු දේවාල වෙත ගොස් දේව පූජා පවත්වා කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ දිය කපනා තොට වෙත ගොස් දිය කපා ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජා පවත්වයි.
අනතුරුව හෙට (20දා) දහවල් දොළහයි විසිහයට උතුරු දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පිටත්ව කටුකැළේ වීදිය දළදා වීදිය ඊ.එල්. සේනානායක වීදිය සහ කන්ද වීදිය ඔස්සේ නායක වීදියෙන් දෙකයි එකොළහට උතුරු දිශාභිමුඛව ගොස් ගෙඩිගේ විහාරයෙන් දළදා මන්දිරය වෙත ගමන් කරනු ලබයි. ඩී.එස්. සේනානායක වීදිය පන්සල පාර ඔස්සේ දවල් පෙරහැර පැමිණ රජ වීදියෙන් හැරී මාලිගා චතුරස්‍රයේ තෙවටක් පදීක්ෂණා කොට පස්වරු පහයි විසි හතට උතුරු දිශාභිමුකව ගෙවදීමෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්