භික්ෂු ප්‍රතිරූපකයන් අද සම්බුද්ධ ශාසනයට සිදුකරමින් සිටින්නේ කුමක් ද? - ආචාර්ය, රාජකීය පණ්ඩිත පූජ්‍ය මාවතගම පේමානන්ද හිමියන්ගෙන් අනාවරණයක් (වීඩියෝ)
සම්බුද්ධ ශාසනයට එරෙහිව සිදුවන ක්‍රියාදාමයන් අදත් එදත් සිදුවූ බවත්, ධර්මය මගින් සමාජය සබුද්ධික හා ප්‍රබුද්ධික වීමේ දී ශාසනය දූෂණය කරන පුද්ගලයන්ට, වංචනිකයන්ට පවතින්නට නොහැකිවන බවත් මහනුවර දංතුරේ උඩවෙල පුරාණ විහාරාධිපති, හෝමාගම දම්සෙවන ආයතනාධිපති, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, රාජකීය පණ්ඩිත පූජ්‍ය මාවතගම පේමානන්ද ස්වාමීන් වහන්සේ පවසති.
භික්ෂු ප්‍රතිරූපකයන් බොහෝවිට සිදුකරනු ලබන්නේ ධර්මයේ හැඩයෙන් ධර්මයේ නොවන දේවල් සමාජගත කිරීම බවද, අද වන විට මෙරට ජන සමාජය තුළ මෙම තත්ත්වයේ වර්ධනයක් සිදුවී ඇති බවද උන්වහන්සේ පවසති.
දශක කිහිපයක් තිස්සේ මෙම තත්ත්වය හෙමි හෙමින් වර්ධනය වී අද වන විට පාලනය කළ නොහැකි තරමට ඔඩුදුවා ඇති බවත්, ව්‍යාජ ධර්ම සංකල්ප බිහිකරමින් ඔවුන් කටයුතු කරන බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්