අපේ ගෙවල් ගිනි තිබ්බෙත්, අතුකෝරළ මන්ත්‍රීවරයාට ජීවිතේ නැති වුනෙත් නාමල්ලාගේ වැරදි නිසා - එස්.එම්.චන්ද්‍රසේන, නාමල්ට දෙහි කපයි
මගේ නිවස ගිනිබත් වුවෙත් අතුකෝරළ මන්ත්‍රීවරයාට සිය ජිවිත පුජා කිරිමට සිදු වුවේත් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඇතුළු පිරිසේ වැරදි වැඩ හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
“නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා ඉතිහාසය දන්නේ නැහැනේ.2005 ජනාධිපතිවරණයට එතුමාගේ පියාට ජනාධිපති අපේක්ෂකත්වය නොදි ඉන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සුදානම් වුණ අවස්ථාවේදි මම තමයි ඉස්සරලාම යෝජනා කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම.
ඒ වේලාවේ මම දැඩි අපහසුතාවයකට පත්වුණා.චන්ද්‍රිකා මැතිනිය මට ජනාධිපති මන්දිරයට එන්න කියලා දැඩිලෙස දෝෂාරෝපණය කළා. ඒ විතරක් නෙමෙයි. එතුමාගේ බාප්පා ජනාධිපති කරන්නත් උපරිම උදව් කළා.
ශේහාන් සේමසිංහ ඇතුළු මන්ත්‍රිවරැන්ගේ ගෙවල් ගිනි ගත්ත එක හොදයි කියලා නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා අපි අහගෙන හිටියා. එයාලගේ වැරදි වැඩ නිසා තමයි අපිට ඒ වගේ තත්වයන්වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. නාමල් රාජපක්ෂ මහත්තයලගේ වැරදි වැඩ නිසා තමයි අතුකෝරළ මන්ත්‍රී තුමා වැනි අයට ඒදා ජිවිතය පුජාකරන්න සිද්ධ වුනේ. ඒදා අරගලය දවසේම රැස්විම් පවත්වලා ඒ කරපු කටයුත්ත නිසයි අපට ඒ තත්වයට මුහුණ දෙන්න සිද්ධ වුනේ.
මම කියනවා නාමල් රාජපක්ෂ මහත්තයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මගේ පුරප්පාඩුව නම් පුරවන්න හම්බ වෙන්නේ නැහැ.”
(ලංකාදීප)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්