චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවා වසර 97 ක් සපිරීම නිමිත්තෙන් කොළඹ දී සංවත්සර සැමරුමක්
චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවා වසර 97 ක් සපිරීම නිමිත්තෙන් පැවති සංවත්සර සැමරුමක් අද කොළඹදී පැවැත්විණි.
1927 දී චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවන ලද අතර, චීන සිවිල් අරගල කාලයේ බිහි වූ චීන මහජන විමුක්ති හමුදාව මුල සිටම ජනතාවට සේවය කිරීම සිය මූලික කාර්යය වශයෙන් සලකා ඇත.
ගෙවී ගිය වසර 96ක කාලය තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන මහජන විමුක්ති හමුදාව ජාතික නිදහස හා චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් පමණක් නොව රටේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධනය මෙන්ම ලෝක සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් ද අප්‍රමාණ මෙහෙවර ඉටු කර තිබේ.
චීනයේ සිදු වූ ඕනෑ ම ආකාරයක අර්බුද හෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකදී පෙනී සිටින්නේ නිර්භීත චීන මහජන විමුක්ති හමුදාව ය.
චීනයේ භෞමික අඛණ්ඩතාව හා ජනතා අයිතීන් සුරැකීම පමණක් නොව ලෝක සාමය ආරක්ෂා කිරීම ද චීන මහජන විමුක්ති හමුදාවේ කාර්යභාරයයි.
අද කොළඹ දී පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් සහභාගි වූ අතර ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහභාගි විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්