ජනාධිපතිවරණ දිනය සැප්තැම්බර් 21 ද? 28 ද? - තීරණය මේ සතියේ
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මඟින් මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම බොහෝදුරට සැප්තැම්බර් 21 වැනිදා හෝ 28 වැනිදා පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.
2024 ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 15 අතර පැවැත්වීම අනිවාර්ය වන අතර එය තීන්දු කෙරෙන්නේ ජනාධිපතිවරණ පනත සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එය ප්‍රකාශයට පත් කළ දින පටන් දින 16ත් 21ත් අතර කාලය තුළ දිනක නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන අතර අනතුරුව නාමයෝජනා භාරගත් දිනයේ සිට දින 28ත් දින 42ත් අතර කාලය තුළ ජනාධිපතිවරණ ඡන්ද විමසිම පැවැත්විය යුතු වේ.
ඡන්ද විමසීම අනිවාර්යෙන්ම සෙනසුරාදාවක පැවැත්වෙන අතර ඒ අනුව ජනාධිපතිවරණය බොහෝදුරට සැප්තැම්බර් 21 වැනිදා හෝ 28 වැනිදා පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්