අදානිගේ ගුණ වර්ණනා කරන මෙරට මාධ්‍යවේදීන්ට ඉන්දියාවෙන් සන්තෝසම්
ඉන්දීය ආණ්ඩුවේ හිතවත්ම ව්‍යාපාරිකයෙකු මෙන්ම විවිධාකාර වංචා සහ දූෂණ චෝදනාවලට ලක්වී සිටින ගෞතම අදානිගේ ව්‍යපෘති ගැන වර්ණනා කිරීම සඳහා මෙරට ජනමාධ්‍යය ආයතන කිහිපයක සේවය කරන කතෘ මණ්ඩල සාමාජිකයින්ට සහ විවිධ මට්ටමේ සමාජ මාධ්‍යය නාලිකා හසුරුවන පුද්ගලයින්ට මූල්‍යමය ආධාර සහ ඉන්දීය සංචාරයන් ලබා දී ඇති බව වාර්තා වේ.
මේ පිලිබඳ තොරතුරු දන්නා මූලාශ්‍ර වලට අනුව ගෞතම අදානි ශ්‍රී ලංකාවේ සිදුකරන ව්‍යපෘති වලට වක්‍රාකාරව සහය ලබා දීමත් ඔහු විසින් ඉන්දීය ව්‍යාපෘති සිදුකරන ආකාරය ගැන වර්ණනා කිරීමත් මෙම කටයුත්තේ මූලික අරමුණ ලෙස සඳහන් වේ.
මෙරට පුවත්පත් ඇතුළු මාධ්‍යය ආයතන කිහිපයක සේවය කරන ජනමාධ්‍යවේදීන් ගෙවුණු දින කිහිපය පුරාම අදානි විසින් මෙහෙවනු ලබන මුම්බායි හී පිහිටි මුන්ද්‍රා වරාය සහ විශිම්ජිම් වාරයන් ගැන අසාමාන්‍යය ආකාරයේ වර්ණනා කරමින් දීර්ඝ ලිපි කළහ. එසේම කොළඹ වරාය ගැන සම්පූරන් අසත්‍යය තොරතුරු ඇතුලත් වාර්තා කිහිපයක්ද හා සමානව ප්‍රසිද්ධ විය.
මේ අතර අදානිගේ ව්‍යපෘති ගැන යුටියුබ් සහ මුහුනුපොත ඇතුළු සමාජ මාධ්‍යය නාලිකා වලින් අදායම් උපයන මෙරට තෝරාගත් කිහිපදෙනෙකුටද ඉන්දියාවේ අනුග්‍රහය ලැබී ඇති බවත් වාර්තා වේ.
මොවුන්ට පැවරී ඇති කටයුත්ත වන්නේ, හැකි පමණින් අදානිගේ ව්‍යාපෘති ගැන ශ්‍රී ලංකාවේ ජනතාව අතර යහපත් ප්‍රතිරූපයක් ඇති කිරීම සහ කොළඹ වරාය ඇතුළු මෙරට මූලික ආයතන වල කටයුතු සමච්චලයට ලක්කොට ඒවායේ ප්‍රතිරූපයට හානි කිරීමය.
– Repoter
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්