දේශීය දැනුම් පද්ධතිය හා නවීන බටහිර විද්‍යාත්මක දැනුම එක්කරමින් විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ විසින් රචිත 'දරු සුව දිරිය' ග්‍රන්ථය එළිදකී
බටහිර වෛද්‍ය විද්‍යාවට පමණක් සීමා නොවී පෙරදිග අපේ උරුමයන් සහ දේශීය දැනුම් පද්ධතිය සොයා ගිය ගවේෂණාත්මක ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස, දරු සුව දිරිය නමින් ග්‍රන්ථයක් එළිදැක්වී ඇත.
එමගින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද බලපාන රෝග තත්වයන්, පිළිකා දියවැඩියාව, අධික රුධිර පීඩනය,හෘදයාබාධ ආදී බෝ නොවන රෝග, තාක්ෂණික මෙවලම්වල අතුරු විපාක, ආහාර පාන රටාවේ ගැටලු ,වසංගත ඇතුළු බෝවන රෝග, මාර්ග අනතුරු සහ මගී සුරක්ෂිතතාවය ඇතුළු ප්‍රශ්න ගණනාවක් පිළිබඳව විග්‍රහයන් ඇතුළත්ව ඇත.
හෙළ දේශීය දැනුම් පද්ධතිය හා නවීන බටහිර විද්‍යාත්මක දැනුම එක්කරන සන්ධිස්ථානයක් ලෙසද මෙම ග්‍රන්ථය අර්ථ දැක්විය හැකිය.
වසර තිස් දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ අති දුෂ්කර ප්‍රදේශවල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල ගණනාවකම වෛද්‍යවරයෙකු සහ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.
රෝග පිළිබඳ විවරණයක් මෙන්ම රෝගවලින් වළක්වා ගැනීම පිළිබඳවත් ඒ සඳහා තම ජීවන රටාව සකස් කළ යුතු ආකාරය පිළිබඳවත් තොරතුරු රාශියක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇත.
දරුවන්ගේ නිරෝගීතාවය වෙනුවෙන් දෙමව්පියන්ට මාර්ගෝපදේශක සංග්‍රහයක් වශයෙන් එළි දක්වා ඇති මෙම ග්‍රන්ථය, පාසල් දරුවන්ටත් ගුරුවරුන්ටත්, වෛද්‍ය සිසුන් ,වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන බොහෝ දෙනාටත් අත් පොතක් වශයෙන් භාවිතා කළ හැකි ග්‍රන්ථයකි.






සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්