අරාබි මුහුදේ සිට එන, බෙංගාල බොක්කේ සිට එන, අත්ලාන්තික් සාගරයේ සිට එන සුළං ධාරාවල පහස විඳින්න අපි කැමැතියි.... ඒත් ඒ සුළඟට රුවන්වැලි සෑයේ කොත හොල්ලන්න අපි ඉඩ තබන්නේ නැහැ - මහාචාර්ය චන්න ජයසුමන
මේ රට ශ්‍රී ලංකාව බවත්, අමුතුවෙන් සිංගප්පූරුවක්, අයර්ලන්තයක් හෝ මැලේසියාවක් මෙහි සෑදිය යුතු නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මෙරට නිර්මාණය කරන්නේ හොඳ ශ්‍රී ලංකාවක් බව හා ඒකීය රාජ්‍යක් බව පවසන ඒ මහතා, මෙරට සභ්‍යත්වය මත, සංස්කෘතික අනන්‍යතා මත, මෙරට ශිෂ්ටාචාරය මත පදනම් වූ හොඳ ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ යුතු බවත් සඳහන් කරයි.
සභ්‍යත්වය කන්නදැයි ඇසූ අය පසුගිය කාලයේ කූඩාරම් අස්සේ රිංගාගෙන සිටීම නිසා වැඩිම ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රමාණය අද වන විට වාර්තා වන බවද චන්න ජයසුමන මහතා පවසයි.
අරාබි මුහුදේ සිට එන, බෙංගාල බොක්කෙන් එන සහ අත්ලාන්තික් සාගරයේ සිට එන සුළං ධාරාවල පහස විඳින්නට කැමැති නමුත් එම සුළඟට රුවන්වැලි සෑයේ කොත හොල්ලන්න ඉඩ තබන්නේ නැති බවත් ඒ මහතා පවසයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර