සමලිංගික සබඳතා ගැන නීති සංශෝධනයට මාළිමාව සහාය දෙනවා - හරිනි කියයි (වීඩියෝ)
දණ්ඩ නීති සංග්‍රහය යටතේ සමලිංගික සබඳතා සාපරාධී වරදක් නොවන බවට සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතට තම පක්ෂය සහාය ලබාදෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
‘දෙරණ 360’ වැඩසටහනට එක්වෙමින් ආචාර්ය අමරසූරිය LGBTQ+ ප්‍රජාව සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කළාය.
“අපි කාලයක් තිස්සේ මේ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුනුත් මේ සමාජයේම කොටසක්. සමලිංගික ප්‍රජාව ඇතුළුව ස්ත්‍රී පුරුෂ අනන්‍යතා විවිධයි. ආරම්භයේ සිටම, අපි පුද්ගලයන්ගේ ලිංගභේදය මත වෙනස් කොට සැලකීම නොකළ යුතුය යන ස්ථාවරයේ සිටිනවා”
“විශේෂයෙන්ම, මෙම සමලිංගික සබඳතා අපගේ දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ ලෙස දක්වා තිබෙනවා. මෙය අපේ රටේ ඇති වූ නීතියක් නෙවෙයි. එය වික්ටෝරියානු යුගයේ බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ලද නීතියක්. ඒ නිසා එය සංශෝධනය විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා,”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!