යහපාලන රජය 2015 -2019 කාලයේ දී රටේ ඒකීයභාවය වෙනුවෙනුවෙන් කැපවූ රණවිරුවන් පාවාදීම සඳහා මෙන්ම, රටේ ඒකීයභාවය සහ ජාත්‍යන්තර ස්වාධිපත්‍ය බිඳදැමීමට කටයුතු කරද්දී ගෝලීය ශ්‍රී ලාංකික සංසදය එයට එරෙහිව නැගීසිටි බවත්, 2015 සිට මෙරට රණවිරුවන්ට විරුද්ධව ජිනීවාහිදී පැනනැගුන ප්‍රශ්නවලට වැඩි මැදිහත්වීමක් කිරීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කැපවූ බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත, දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
විදේශ අධිකරණයකදී දෙන ලබන තීන්දු මෙරට ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව පනතක් ගෙනවිත් ඇති බවත්, 2015 දී ද රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුව විසින් ජිනීවාවලදී ඇතිකර ගත් එකඟතා අනුව මෙරට රණවිරුවන්ට විදේශවල අඩන්තේට්ටම් වලට යටත් වීමට සිදුවූ බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.
ශ්‍රී ලංකා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳ මුදල් කාරක සභාවේ වාර්තාව අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අභියෝග රැසක් මැද මෙම වාර්තාව ඉදිරිපත් කරන බවයි.
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ