අලුත් ව්‍යවස්ථාව පළාත් සභා ඡන්දයෙන් පසුව!
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ඉදිරි පළාත් සභා මැතිවරණය හමාර වූ පසු සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට විධායක බලය පැවරෙන ආකාරයේ ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය හමාර වූ පසු ක්‍රියාත්මක වන පරිදි නව ව්‍යවස්ථාවට අන්තර්කාලීන විධිවිධානයක්ද ඇතුළත් කරනු ඇතැයි සඳහන්ය. ඉන් අනතුරුව ඉදිරියේදී නාමමාත්‍ර ජනාධිපති ධුරයක් ස්ථාපිත කිරීම රජයේ සැලසුමය.
වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කළ ද පවත්නා මනාප ඡන්ද ක්‍රමය එලෙසම පවත්වා ගත යුතුය යන යෝජනාව සුළු පක්ෂ රජයට ඉදිරිපත් කර තිබේ. ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරා ගැනීමට ගියහොත් එය සුළු ජාතික නියෝජනයට බලවත් බාධකයක් බව සුළු පක්ෂවල අදහසය.
කෙසේ වෙතත් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනමත විමසුමකටද ලක් කිරීමට සිදුවනු ඇතැයි නීති අංශ පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය බුද්ධි සේවය මගේ ඔත්තුව යට ගැහුවා.. මේක තනිකරම කුමන්ත්‍රණයක්.. මට අද ආරක්ෂාවක් නැහැ.. - පාස්කු ප්‍රහාරයේ දෙවන රැල්ල වැළැක්වූ තොරතුරුකරුවා හෙළිකරන කතාව
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි.. සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්..
සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි.. - ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය
පළාත් සභාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව..
වත්මන් ආණ්ඩුව ලබා ගත් විදෙස් ණය ඩොලර් මිලියන 1,850 පනී..
භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!
විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..