ඇලෝසියස්ට ලයිෂන් එක ගන්න චාන්ස් එකක් .. අලෝෂියස්ගේ මෙන්ඩිස් එක්ක ලොක්කෝ ඩීල් එකක්
සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් පැහැර හරින ලද රුපියල් බිලියන 5.8 ක දැවැන්ත බදු මුදලින් 50% ක් පියවීමට කටයුතු කරන්නේ නම්, දැනට අත්හිටුවා ඇති මත්පැන් නිෂ්පාදන බලපත්‍රය නැවත ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් යෝජනා කර ඇති බව වාර්තා වේ.
රාජ්‍ය භාණ්ඩාගාරයට හිඟ බදු මුදල් නැවත ලබාගැනීමටත්, සේවකයන් 600කගේ සහ තවත් යැපෙන්නන් 1,500කගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමටත් ඇති ප්‍රායෝගිකම ක්‍රමය මෙය ලෙස හඳුන්වනු ලබන සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා, මෙම යෝජනාව කුප්‍රකට මත්පැන් නිෂ්පාදකයාට ඉදිරිපත් කර ඇති බව ‘ඩේලි මිරර්’ වාර්තා සඳහන් කරයි.
බදු නොගෙවන මත්පැන් සමාගමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී, සුරාබදු ප්‍රධානියා පවසා ඇත්තේ, ඔවුන්ගේ අත්හිටුවන ලද බලපත්‍රය යළි සක්‍රීය කර ගැනීම සඳහා ගෙවීමට ඇති හිඟ බදු මුදලින් 50%ක්, එනම් රුපියල් බිලියන 3ක හිඟ මුදල් පියවීමට නව යෝජනාවක් ඉදිරිපත් කළ බවයි.
වසරක් පුරාවට අනතුරු ඇඟවීම් කිහිපයක්ම කළද ඒවා පිළිපැදීමට නොහැකි වූ අතර, රජයට ගෙවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 5.8ක් පැහැරහැරීම හේතුවෙන් සීමාසහිත ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමට ලබාදී ඇති මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය දෙසැම්බර් 04 වැනිදා අත්හිටුවන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්