ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුවිශේෂී ම පහතරට වැසි වනාන්තරය වන කොට්ටව – කෝඹල සංරක්ෂිත වනාන්තරයේ ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු විසින් ගාල්ල දිසා වන නිලධාරී හා පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර යන අයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රක්ෂිත ඉඩම් බෙදා ගැනීමේ සැලැසුමක් ක්‍රියාත්මක වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී එළැඹෙන අප්‍රේල් මාසයේදී මෙරට සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග වාර්තා කරනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක ගිය වසරේදී ඉන්දියාවේදී සිදුකළ සංචාරයේදී ඉන්දීය අගමැතිවරයාට මෙරටට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබුණා. එම ආරාධනාව පිළිගනිමින් එරට ජනාධිපතිවරයා මෙරටට පැමිණෙනු ඇති බවයා ඉන්දියානු පුවත් වාර්තා කර ඇත්තේ.
වත්මන් ආණ්ඩුව විසින් දළදා ප්‍රදර්ශනයක් අප්‍රේල් මස සිදු කිරීමට කටයුතු කර ඇති බවත්, එය ඉතාමත් හොද ක්‍රියාවක් බවත් මහානායක ස්වාමීන් වහන්සේලාද ඊට අනුකූලත්වය දක්වා ඇති බවත් බලංගොඩ කස්සප හිමියන් පවසයි. එහෙත් එය මේ අවස්ථාවේදී සිදුකිරීමට කටයුතු කරනු ලබන්නේ ආණ්ඩුවට ක්‍රමයෙන් අඩුවන ජනතා ප්‍රසාදය නැවත දිනාගෙන එළබෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය අරමුණ සහිතවනම් එය පිළිකුල් සහගත ක්‍රියාවක් බවත් උන් වහන්සේ තම යූටියුබ් නාලිකාවට වීඩියෝපටයක් එක් කරමින් පවසා ඇත.
මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..