බෙදුම්වාදී බලවේගවලට "තායිවාන නිදහස" වෙනුවෙන් නැවත එක්වීමේ ඓතිහාසික ප්‍රවණතාවයට බාධා කළ නොහැකි බව තායිවාන් නියෝජිත කණ්ඩායමේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) නියෝජ්‍ය සහ සමස්ත චීන තායිවාන් මිතුරන්ගේ සම්මේලනයේ උප සභාපති යැන් කේ පසුගිය 09 වනදා 14 වන උතුරු පළාත් සභා මන්ත්‍රී මණ්ඩලයේ තුන්වන සැසිවාරයේ කණ්ඩායම් රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් පැවසීය
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු, ක්‍රියාකරු සහ නියෝජිතයා තම කාර්යන් ඉටු කිරීමේදී දැඩි නොසැළකිලිමත් සහ වංචාකාරී ලෙස හැසිරී ඇතැයිද ඒ අනුව ශ්‍රී ලංකා රජයේ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් කර ඇතැයිද ඒ අනුව ‘දූෂකයා ගෙවන මූලධර්මය’ (පොල්ලුටෙර් පය්ස් ප්‍රින්cඉප්ලේ මත වන්දි ගෙවීමට ඔවුන් බැඳී සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..