"බිනර Drama Festival" නාට්‍ය උළෙලට සමගාමීව, අඛිල සපුමල්ගේ 'රතු මඟුල් කපුවා', සැප්තැම්බර් 12 දා ඇමරිකානු ප්‍රකට නාට්‍ය රචක නීල් සයිමන්ගේ (Neil Simon) "Barefoot in the Park" නාට්‍යය ඇසුරෙන් බුද්ධික දමයන්ත විසින් නිෂ්පාදනය කරන ලද "උඩ ජෝඩුව" සහ සැප්තැම්බර් 13 දා ලක්ෂ්මන් නිපුනආරච්චිගේ 'ස්ටීවන්ගේ ළමයි' යන වේදිකා නාට්‍යය පස්වරු 7.00 ට පාරාදීසය Open Theatre (NADA බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය) හිදී වේදිකාගත වීමට නියමිතයි.
ජනාධිපතිතුමා හොරු අල්ලන එක ගැන කතා කරනවා දැන් ජනාධිපතිතුමාට පුළුවන් තමන්ගේ සද්භාවය පෙන්වන්න ජනාධිපති ලේකම්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් අරගෙන. ජනාධිපති ලේකම්වරයා වරායෙන් කන්ටේනර් පන්නලා අහුවෙලා. හැබැයි ඒක යටගහගෙන ඉන්නවා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා අවංක නම්, අපි බලමු. ජනාධිපතිතුමා අපි බලාගෙන ඉන්නවා ඔබතුමා දැන් ලේකම්ට මොකද කරන්නේ කියලා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.