ජනාධිපති ලේකම්වරයාගේ රාජකාරි නිල රථය රාජකාරි වේලාවෙන් පසු ජනාධිපති ලේකම්වරයා නොමැති අවස්ථාවක දී අනතුරකට ලක්ව ඇති බවත්, ආණ්ඩුව පවසා තිබුනේ මෙවැනි අවභාවිතා සිදු නොවන බව වුවද මේ වන විට එවැනි අවභාවිතා වීම් සිදුවන බව පෙනෙන්නට ඇති බවත් මාධ්‍යවේදියෙකු අද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ අවස්ථාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසා සිටියේය.
"Ceylon Today" පුවත් පත ඊයේ (04) ""A Comparative Analysis of the Israel-Iran and Russia-Ukraine Conflicts. Implications for Sri Lanka's National Security-- ඊශ්‍රායල්-ඉරාන සහ රුසියානු-යුක්රේන ගැටුම් පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක්. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සඳහා ඇඟවුම්" යනුවෙන් විශ්ලේෂණාත්මක ලිපියක් පල කරමින් සාවද්‍ය මත සමාජගත කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පවසයි.මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස පවසන රුසියානු තානාපති කාර්යාලය රුසියානු සමූහාණ්ඩුව සැමවිටම තමන්ගේ ශ්‍රී ලාංකික මිතුරන්ට බොහෝ සේ උපකාරී වී ඇති බවත් බටහිර රටවල් විශේෂයෙන් ලැට්වියාව විසින් ඇති කරන ලද බාධක ජය ගනිමින් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දුන් බවද සිහිපත් කරයි.
පසුගිය පෙබරවාරී 09 වනදා සිදුවූ දීප ව්‍යාප්ත විදුලි බිද වැටීම පිළිබදව ප්‍රසිද්ධ විභාගය අද සිදුවේ.
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..