ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග්‍රඑග්‍රහණයේ පිටුපස සිටින ගොලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සදහා ප්‍රතිපත්තියේ ප්‍රධාන හැඩතලයන් නැගී එන චීනයේ ආර්ථික බලය බිද දමමින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථිකය ාලෝකය මත පැයවීමේ උත්සාහයක නිරතව සිටි බ ව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග්‍රඑග්‍රහණයේ පිටුපස සිටින ගොලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සදහා ප්‍රතිපත්තියේ ප්‍රධාන හැඩතලයන් නැගී එන චීනයේ ආර්ථික බලය බිද දමමින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථිකය ාලෝකය මත පැයවීමේ උත්සාහයක නිරතව සිටි බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගෝලීය වෙළඳාමේ කැලඹීම් මධ්‍යයේ සමාගම් කඩිනම් තීරණයක් ගැනීමට බිය වන බැවින්, බොහෝ ආසියානු රටවල් මත එක්සත් ජනපදය තීරුබදු පැනවීම චීනය වඩාත් "ආකර්ශනීය විකල්පයක්" බවට පත් කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් ඊයේ(09) "තීරුබදු කුණාටුවකදී, බොහෝ සමාගම් චීනය ආරක්ෂිතම වරාය ලෙස දකී" යන මාතෘකාවෙන් යුත් පලකල පුවත් වාර්තාවක සඳහන් කළේය.
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..
ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ..
ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..
උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව
වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි