මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට අදාළව හෙවත් එරෙහිව 60/1 නමින් සුපුරුදු යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ අතර, මේ නව ප්‍රවණතා ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝල්ටර් ටූර්ක් සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය අතර ඇති කරගෙන ඇති එකඟතාවයකට අනුව එම ක්‍රියාවලිය සිදුවන බවට බරපතළ සැකයක් ඇතිවී තිබෙන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ලොව පුරා අත් විඳි භයානක සමාජ අත්හදා බැලීමක් මේ වන විට ශ්‍රී ලාංකික දරුවන් මතට ද කඩා පහත් කර ඇති බවත්, LGBTQIA යනු ජීව විද්‍යාත්මක යථාර්ථය ප්‍රතික්ෂේප කරන, දරුවන් දෙමාපියන්ගේ භාරකාරත්වයෙන් ඉවත් කරන සහ විදේශ අරමුදල් සහිත රාජ්‍ය නොවන සංවිධාන සහ ඖෂධ සමාගම් වල අවශ්‍යතා සඳහා දරුවන් භාර දෙන දෘෂ්ටිවාදයක් බවත් දේශපාලන විචාරක, ප්‍රවීන මාධ්‍යවේදිනී ශෙනාලි වඩුගේ මහත්මිය පවසයි.
ප්‍රධාන පුවත්
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..