මියන්මාරය, නේපාලය, භූතානය, චීනය සහ බංග්ලාදේශයට මායිම්ව පිහිටි ඉන්දියාවේ ඊසානදිග කලාපයේ කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සහ මියන්මාරයේ කැරලිකරුවන් සමඟ සබඳතා පැවැත්වීම යන කරුණු හේතුවෙන් මාර්තු 13 වන සිකුරාදා යුක්රේනියානුවන් හය දෙනෙකු සහ ඇමරිකානු පුරවැසියෙකු ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය දියත් කර ඇති යුද මෙහෙයුම් සඳහා සහය නොදැක්වීම සම්බන්ධයෙන් නේටෝ (NATO) සංවිධානයේ සාමාජික රටවල් දැඩි ලෙස විවේචනය කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. සිය දිගුකාලීන මිත්‍ර රටවල් මෙලෙස සහය දැක්වීමෙන් වැළකී සිටීම "බියගුලු ක්‍රියාවක්" බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..