"ජනතාව ගොනාට ඇන්ඳවීමට ඉඩ නොදෙමු - ජාතික න්‍යායපත්‍රයක මූලාරම්භය" 20 වැදෑරුම් ප්‍රශ්න මාලාව එළිදැක්වීමේ උත්සවයේ විශේෂ අවස්ථා
ජාතික න්‍යාය පත්‍රයක මූලාරම්භය දෙවන පියවර ඉකුත් 25 දින ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කුමන පුද්ගලයෙකු හෝ කුමන පක්ෂයක් ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වුවද පිළිතුරු බැදිය යුතු 20 වැදැරූම් ප්‍රශ්න මාලාවක් සමාජ සම්මුතියක් ලෙස එළිදැක්වීම මෙහිදී සිදුවිය.
මෙය ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කර තිබූ අතර මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, දෙවන පරපුර සංවිධානයේ උවිදු විජේවීර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ආචාර්ය ජගත් චන්ද්‍රවංශ, ගෝලීය ශ්‍රී ලංකික සංසදයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරු මෙහිදී විශේෂ දේශන පැවැත්වූ අතර, මෙම 20 වැදැරුම් ප්‍රශ්න මාලාවට එකගතාවය පළකරමින් සංවිධාන 66ක් මෙහිදී අත්සන් තැබීම සිදුවිය.
එම සමාජ සම්මුතිය එළිදැක්වීමේ විශේෂ අවස්ථා පහළින්...





























සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්