
කුලියාපිටිය එලතලව ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදියන් 43ක් හමුවුනා. ඔවුන්ගෙන් 72%ක්ම එන්නත් දෙකම ලබාගත් අය-කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් ඊයේ(25) සිදු කළ හදිසි ඇන්ටිජන් පරික්ෂා කිරීම මගින් ආසාදිටයින් 43 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තාවේ. ඇන්ටිජන් පරික්ෂාව කළ සමස්ත පිරිසෙන් 61.4%ක් ආසාදියන් බවට තහවුරු වූ බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය අවධාරණය කර සිටී. කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල ගුණසේකර මහතා පවසන්නේ එම පිරිසෙන් වැඩි දෙනා ඇඹව හා එලතලව ප්‍රදේශයේ වෙසෙන්නන් බවයි.
අප කළ විමසීමක දී කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල ගුණසේකර මහතාවෛද්‍යයවරයා පවසා සිටියේ, එම ප්‍රදේශය ආශ්‍රිතව පැවති විවාහ මංගල උත්සවයකින් අනතුරුව මෙලෙස ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගත් බවයි. ආසාදිතයින්ගෙන් 72%ක් පමණම එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයවළුන් වීමද විශේෂත්වයකි.
ඒ අනුව එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පමණින් සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද නොපලදින්නේනම් කොවිඩ්19 වෛරසය පැතිරීම වලක්වාලිය නොහැකි බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල ගුණසේකර මහතා පවසා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
