රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජි ෂොයිගු අද(14) දකුණු චීනයේ Guangdong පළාතේ Zhuhai හි පැවැත්වෙන "එයාර් ෂෝ චයිනා 2024" නැරඹීමට පැමිණ ඇති බව වාර්තාවේ.. ෂෝයිගු අද උදෑසන ගුවන් සංදර්ශන භූමියේ ස්ථානගත කර ඇති ආයුධ ශාලාවට ගිය අතර එහිදී යුද ටැංකි, සන්නද්ධ වාහන, කාලතුවක්කු, ඩ්‍රෝන සහ සැහැල්ලු අවි ඇතුළු චීනය වැඩි දියුණු කළ යුද උපකරණ ප්‍රදර්ශනය නරඹා ඇති බවද වාර්තා වේ.
ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධව අනවබෝධය නිසා අපේ බොහෝදෙනාට George Soros කියන්නේ කවුද කියල ලොකු නිච්චියක් නැහැ. ඉතාම සරලව කිවුවොත්, George Soros කියන්නේ, අද ලෝකයේ සියලුම නවලිබරල් බල මුලස්ථාන හසුරුවන අදිසි හස්ථය Open Society Foundation (OSF) හි අයිතිකරුවා [1]. කෙටියෙන්ම, 2020 Trump ගෙදර ගියෙත්, 2024 Trump සහ Elon Musk ලා මරාගෙන මැරෙන සටනක් කරලා ජයග්‍රහණය කරෙත් Soros ට එරෙහිව. ඔහු හඳුනාගන්න ලේසිම විදිහ, ලෝකේ කොහේ හරි සංස්කෘතිකයට, සාමයට, සහ වාර්ගික සමගියට එරෙහිව වෙන සහ යුද උන්මාදයෙන් පෙලෙන ජාත්‍යන්තර ආයතනයක් තියෙනවා නම් ඒ ඔහුගේ අනුග්‍රහ ලබන ආයතනයක් (I-NGO). ඒ වගේම පුද්ගලයෙක්, හෝ රාජ්‍යයක් ඉහත කී ආකාරයෙන් හැසිරෙනවා නම් ඒ ඔහුගේ OSF පාලනය යටතේ වීමට තිබෙන ඉඩකඩ උපරිමයි.

ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි