යුක්රේන පරාජය මුළු යුරෝපයේම ජයග්‍රහණය නියෝජනය කරන බව ප්‍රංශ මානව විද්‍යාඥ එම්මානුවෙල් ටොඩ් ඉතාලි පුවත් ආයතනයක් වන Cඔර්‍රීරෙ ඩි ඹොලොග්න සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ. තමන් මොස්කව් පරිපාලනයේ පැහැදිළි ආධාරකරුවෙකු නොවන බව අවධාරණය කර ඇති ටොඩ්ට අනුව, යුක්රේන ගැටුමේදී රුසියාව පරාජයට පත් වුවහොත්, මෙය "ඇමරිකානුවන්ට යුරෝපීය යටත්වීම ශතවර්ෂයක් දක්වා දිගු කිරීමට" ඉඩ සලසයි.
පසුගියදා අවසන්වුන ජිනීවා මානව හිමිකම් කොමිසමේ 57 වන සමුළුවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය රජය විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අදහස් දක්වමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා ලංකා ලීඩර් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශකර සිටියේ ජාතික ජන බලෙව්ගෙය් රණවිරු සංධානය මෙවර ජිනීවා සමුළුව වෙනුවෙන් සාධනීය බලපෑමක් කරන්න ඇතැයි සිතිය හැකි බවය.
චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන (EV) සඳහා යුරෝපා සංගමය (EU) දණ්ඩනීය තීරුබදු පැනවීම අත්වැරැද්දක් වන අතර එය යහපතට වඩා හානියක් කරනු ඇතැයි බ්‍රසල්ස් කේන්ද්‍රීයව කටයුතු කරන ආර්ථික චින්තකයෙකු වන බෲගල් ඊයේ(09) ප්‍රකාශ කළේය. යුරෝපීය කොමිසම පසුගිය 04 වනදා නිවේදනය කළේ, චීන විද්‍යුත් වාහන සඳහා දණ්ඩනීය තීරුබදු පැනවීම සඳහා විමසූ ඡන්දයෙන් එම දණ්ඩනීය තීරුබදු සම්මත කිරීම යුරෝපා සංගමයේ රටවල් කිහිපයක සහ මෝටර් රථ කර්මාන්තකරුවන්ගේ විවේචන අවුලුවාලීමට හේතු විය. මෙම පියවර යුරෝපා සංගමයේ විද්‍යුත් වාහන නිෂ්පාදනයේ තරඟකාරීත්වයට එරෙහිව බූමරංගයක් විය හැකි බවට අනතුරු බෲගල් අඟවයි.
ප්‍රධාන පුවත්
විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..