2023 වසරේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට එරෙහි නඩුව විභාගයට ගැනීම සඳහා ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය වෙනුවට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හෝ වෙනත් මහේස්ත්‍රාත්වරියක පත් කරන ලෙසට රවී සෙනෙවිරත්න මහතාගේ නීතිඥවරයා ඊයේ(25) අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
මාලිමාව වෙනුවෙන් විශ්‍රාමික පොලිස් සාමුහිකය නියෝජනය කරමින් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයට ගොස් දේශපාලන මාධ්‍ය හමු පැවැත්වූ සහ මාලිමාව දිනවන්න යැයි දේශපාලන වේදිකාවල කතා කළ ශානි අබේසේකරට පොලිස් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ නිවාරණ කාර්යංශයේ අධ්යක්ෂ ධුරය ලබාදුන් බවත්, එබැවින් පොලිසිය නිර්දේශපාලනික වන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් ඉකුත්දා ප්‍රශ්න කිරීමක් සිදුකළේය.
ප්‍රධාන පුවත්
පළාත් සභාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව..
වත්මන් ආණ්ඩුව ලබා ගත් විදෙස් ණය ඩොලර් මිලියන 1,850 පනී..
භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!
විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි