අමෙරිකානු අධිරාජ්‍යවාදයටත් ඉන්දියානු ව්‍යාප්තවාදයටත් යටත් ගොදුරක් බවවට ශ්‍රී ලංකාව පත්වෙමින් ඇති බවත් 2025 අප්‍රේල් මාසයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි මෙරටට පැමිණි අවස්ථාවේදී ගිවිසුම් 7ක් අත්සන් කළ බවත්, එම ගිවිසුම් හත මොනවැදැයි අද වන තෙක් මේරටේ පාර්ලිමේන්තුවට හෝ ජනතාවට ඉදිරිපත් නොකළ බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
තායිවාන ජනාධිපති ලායි චිං-ටේ මහතා එස්වාටිනි( පැරණි ස්වාසිලන්තය ) වෙත සැලසුම් කළ සංචාරය කල් දමා ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය අදහස් දක්වා තිබේ. කෙසේ වුවද ලායි චිං-ටේ මහතා එස්වාටිනි වෙත සංචාරය නොකිරීමට ගත් තීරණය බීජිං පරිපාලනය එල්ල කළ රාජ්‍යතාන්ත්‍රික පීඩනය හේතුවෙන් ගත් බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..