පින්ලන්ත අධ්‍යාපන ආකෘතිය අනුව මෙරට අධ්‍යාපනය සැකසීම කළ නොහැකි බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන බුද්ධි නන්දන කහඳවල මහතා පවසයි. මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් විසඳන්නට යන්නේ ලොව වඩාත් සාධාරණ විභාග ක්‍රමය බව ඔහු කියයි. SIBC ජාත්‍යන්තර බෞද්ධ පාසලේ අධ්‍යක්ෂවරයා වන කහඳවල මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මෙසේ අදහස් දක්වා සිටියේය.
රජයේ රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවට, පෞද්ගලික අංශයට රජයේ රෝහල් තුළ සේවා සැපයීමට අවස්ථාව ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති නව කැබිනට් පත්‍රිකාව මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට එල්ල කරන බරපතළ අභියෝගයක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන බව පවසමින්, ජීවිතයේ තීරණාත්මක මංසන්ධියකට පැමිණෙන 6 වසරෙහි සිසුන් ඉලක්ක කරමින් LGBTQ මතවාද සියුම්ව ළමුන්ගේ මනස තුල කාවැද්දීමට පාඩම් මාලා සැකසීම සම්බන්ධ්යෙන් සෘජුව දායකත්වය දුන් අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මෙනෙවියගේ ක්‍රියා කලාපයට එරෙහිව සමාජයෙන් එල්ල වූ දැඩි පීඩනය සමනය කිරීමට නිවේදනයක් නිකුත් කළ පිරිස සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය බරපතල චෝදනාවක් එල්ල කරයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන්, ජීවිතයේ තීරණාත්මක මංසන්ධියකට පැමිණෙන 6 වසරෙහි ළමුන් ඉලක්ක කරමින් සියුම්ව LGBTQ මතවාද ළමුන්ගේ ඔළු තුල කාවැද්දීමට පාඩම් මාලා සැකසීමට නායකත්වය දුන් අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මෙනෙවියගේ ක්‍රියා කලාපයට එරෙහිව සමාජයෙන් එල්ල වූ දැඩි පීඩනය ඇයට සහ මාලිමා ආණ්ඩුවට දරා ගත නොහැකි සීමාවකට තල්ලු වී ඇති බව අප වෙත විවිධ සමාජ විද්‍යාඥයෝ පෙන්වා දුන්හ.
ප්‍රධාන පුවත්
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..