ශ්‍රී දළඳා වන්දනාවට සුදුසු වාතාවරණයක් දැනට නොපවතින බැවින් ඒ පිළිබඳව සෑම පොලිස් ස්ථානයකටම අයත් ත්‍රී රෝද රථයක හෝ වෙනත් සුදුසු රථයක ශබ්ද විකාශන යන්ත්‍රයක් සවිකර, අදාළ පොලිස් වසමේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි සංචාරය කර ජනතාව දැනුවත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.
සමාජයේ අසාධාරණයන් වෙනුවෙන් හඬ නැගූ ඩෑන් ප්‍රියසාද් වැනි සමාජ ක්‍රියාකාරිකයකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහා පරීක්‍ෂණයක් පවත්වා රටට සත්‍යය හෙළි කළ යුතු බව ප්‍රවීණ ගායන ශිල්පි ඉරාජ් වීරරත්න මහතා ඊයේ (24දා) පැවසීය. වර්තමානයේ දිනපතා රාත්‍රි කාලයේ මිනිස් ජීවිත වෙඩි උණ්ඩයට බිලිවීම රටේ භයානක තත්ත්වයක් බව ද හෙතෙම කීය.
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..
ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ..
ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..
උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව
වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි