ඓතිහාසිකව මේ සමාජයේ පැවැත්මට විශාල දායකත්වයක් ලබාදුන් ආයතන පද්ධතියක් බිඳ වැට්ටවීමේ ක්‍රියාන්විතයක් අධ්‍යාපන ඇමැතිවරිය ලෙස අගමැතිවරියගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, 1979 පිරිවෙන් පනත මගින් ක්‍රියාත්මක වන පිරිවෙන් පද්ධතියේ කෘත්‍යාධිකාරි හිමියන් සතු බලය මධ්‍යගතව අතට ගෙන මධ්‍යගතව ගුරුවරුන් පත් කිරීමට තීන්දුවක් ගෙන ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පසුගිය දිනෙක සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිට මහා මාර්ගයේ කිහිපදෙනෙකු විසින් බෞද්ධ සම්මේලනයට එරෙහිව ඊනියා උද්ඝෝෂණයක් පවත්වන ලද අතර, මෙම උද්ඝෝෂණයට පැමිණි ස්වල්ප දෙනා පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔවුන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට කිසිදු ආකාරයක හෝ සම්බන්ධයක් නොමැති, අවම වශයෙන් සම්මේලනයේ සාමාජිකත්වය හෝ බෞද්ධ මහා සම්මේලනය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති, හුදු වෙනත් පාර්ශවයක පෙළඹවීම සහ කිසියම් වු වරදානයක් මතපමණක්ම පැමිණි පිරිසක් බව තහවුරු වන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සඳහන් කරයි.
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..