රටේ සමස්ත දරු පරපුරටම බලපාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් කිසිඳු අධ්‍යාපන විශේෂඥයන්ගේ අදහස් විමසීමකින් තොරව, මූලික ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් කටයුතු කරමින් සිටින බවත්, මෙය දිට්වා ආපදාවටත් වඩා භයානක ප්‍රතිඵල ගෙන දෙන ක්‍රියාවලියක් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ ලියාපදිංචි තෙල් ප්‍රවාහන නෞකාවක් අමෙරිකානු වෙරළ ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පැන නගින අර්බුදයට සමනය කිරීමට වහා මැදිහත් වන ලෙසයි.
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි