අමෙරිකාව විසින් වෙනිසියුලාවට සිදුකළ පහරදීම් සහ එහි ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට නතු කර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසන්නේ මුළු ලෝකයම තම ආධිපත්‍යයට යටත් කර ගැනීමට අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් කටයුතු කරමින් සිටින බවයි.
අමෙරිකාව විසින් වෙනිසියුලාවට පහරදී වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීම පිටුපස කියුබාවේ සම්බන්ධයක් ඇති බවට විදෙස් මාධ්‍ය විසින් පුවත් නිර්මාණය කර තිබීම සම්බන්ධයෙන් ඉන්දියාවේ කියුබානු තානාපති ජුවාන් කාලෝස් මාර්සන් අගුයිලේරා පවසන්නේ අමෙරිකාව වෙනිසියුලාවට එරෙහි මෙම ආක්‍රමණශීලී උත්සාහයෙන් පසුව, ජනාධිපති නිකොලස් මධුරෝගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා බොලිවේරියානු රජයේ ආරක්ෂක කණ්ඩායමට සහාය වීම සඳහා පිරිසක් යැවූ බවය.
වත්මන් අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරියගේ නායකත්වයෙන් මේ “පුනරුද රජය” හඳුන්වා දී ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් මෙරට නිදහස් අධ්‍යාපන විනාශකර, මේ රටේ නැති බැරි අහිංසක බහුතර ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනයෙන් ඉහළට එන්නට තිබෙන මාවත හා එම අයිතිය අහුරා, අක්මුල් නැති ඉතිහාසයක්, සභ්‍යත්වයක් සදාචාරයක් නොදන්නා “බමුණු කුලයකට” අධ්‍යාපනයේ මංමාවත් විවර කරන භයානක සංශෝධන ඇතුළත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි