දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ රණවිරු ජනපවුර සංවිධානය විසින් ජිනිවා 60 වන සැසිය අවසානයේදී ශ්‍රි ලාංකීක ජාතිය නිදහස් කරගැනීමට නායකත්වය දුන් රණවිරුවන්ට සිදුවන්නේ කුමක්දැයි සාකච්ඡා කරන ජිනිවා 60 වන සැසියේ පසු කම්පන විද්වත් සංවාදය 2025 ඔක්තෝම්බර් 26 වන දින ප.ව. 03.30ට කොළඹ 08,බොරැල්ල , එන්.එම්.පෙරේරා මාවතේ අංක 91,කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීෂ්වර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
පළමු අදියර ගනුදෙනුව සම්බන්ධයෙන් එක්සත් ජනපද වෙළඳ නියෝජිතයන්ගේ නවතම විමර්ශනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ බොරු චෝදනා සහ අදාළ සමාලෝචන පියවරයන්ට චීනය දැඩි ලෙස විරුද්ධ වන අතර, එහි වැරදි භාවිතයන් වහාම නිවැරදි කර උපදේශනවල දුෂ්කර ලෙස දිනාගත් ප්‍රතිඵල ආරක්ෂා කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටි බව එක්සත් ජනපදයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් කර තිබේ.
අරගලය පැවති 2022 වසරේ මැයි නව වැනිදා නිට්ටඹුව නගරයේ දී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව 2026 ජනවාරි 14 ප්‍රකාශයට පත් කිරීමට ගම්පහ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළහ.
ප්‍රධාන පුවත්
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්