මහ බැංකු අධිපතිවරයා මහ බැංකුවේ අයට පමණක් වැටුප් වැඩිකර ගනිමින් එදා පැවසුවේ මහ බැංකුවේ මේ සම්බන්ධයෙන් වැඩකරන නිලධාරීන් හොඳ විශේෂඥයන් බවත්, හොඳ පඩියක් නොදුන්නොත් ඔවුන් ලංකාවෙන් වෙනත් රටවලට යනු ඇති බවත් යැයි ද, අද ඒ කියූ විශේෂඥයන් නිලධාරීන් හැකරුන්ට රැවටී ඇති බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
එළඹෙන මැයි මස 27 වැනි දා සිට ජුනි මස 2 වැනිදා දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත්කර ඇති බවත්, එම සතියේම 28 වැනිදා හජ්ජි උත්සවය සහ මැයි මස 29, 30, 31 යන දිනවලදී මුස්ලිම් භක්තිකයන්ගේ පුණ්‍ය දින යෙදී ඇති බවත් 30 වැනිදා මුස්ලිම් භක්තිකයන්ගේ සත්ත්ව පූජාව සිදුකරන බවත් එබැවින් මෙම ආගමික උසත්ස සිදුකරන ආකාරය පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් කරුණු විසමසීමක් සිදු කරයි.
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..