“ඩොලර් මිලියන 2.5ක සල්ලි ඉස්සුවේ හැකර් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ ඉන්න ආණ්ඩුවේ ඒජන්තයෙක්” - ප්‍රේමනාත් දොලවත්ත
හැකර් ප්‍රහාරයකට ලක්වූ බව පවසන මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදල සැබවින්ම සොරාගෙන ඇත්තේ හැකර්වරයෙකු නොව, ඕස්ට්‍රේලියාවේ පදිංචි වත්මන් රජයට සම්බන්ධ ඒජන්තවරයෙකු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා චෝදනාවක් එල්ල කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රජය පවසන කරුණු සාවද්‍ය බවයි.
"දැන් හැකර් කෙනෙක් ගෙනිච්චා කියන ඩොලර් මිලියන 2.5 ගැන අපි අද සෘජුවම කියනවා, මේක හැකර් කෙනෙක් නෙවෙයි. මේ ආණ්ඩුවට සම්බන්ධ, ආණ්ඩුවේ ඒජන්තවරයෙක් තමයි ඕස්ට්‍රේලියාවේ සිට මේ ඩොලර් මිලියන 2.5 හොරකම් කළේ" යනුවෙන් ඔහු අවධාරණය කළේය.
පසුගිය 76 වසරක කාලසීමාවේ සිදුවූ දූෂණ වංචා සොයන බව පවසමින් වත්මන් රජය ජනතාව මුලා කරන බවත්, නමුත් මෙම කෙටි කාලය තුළ රජයට සම්බන්ධ පුද්ගලයන් විසින් ඩොලර් මිලියන ගණනින් මහජන මුදල් අවභාවිත කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම මුදල් කොල්ලය සම්බන්ධයෙන් රජය වහාම විනිවිදභාවයකින් යුතුව කරුණු අනාවරණය කළ යුතු බව ප්‍රේමනාත් දොලවත්ත මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්