වෙනිසියුලාවට එල්ල වූ එක්සත් ජනපද සාපරාධී ප්‍රහාර සහ ජනාධිපති නිකොලස් මධුරෝ පැහැර ගැනීමෙන් පසුව නිකුත් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක, උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස්, වොෂින්ටනයේ හමුදා මෙහෙයුම පාලන තන්ත්‍ර වෙනසක් සහ වෙනිසියුලාවේ ස්වාභාවික සම්පත් පාලනය කිරීමට උත්සාහ කරන බව නැවත අවධාරණය කළේය. වෙනිසියුලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ජනාධිපති අනුප්‍රාප්තික රේඛාවට අනුව, ජනාධිපති මධුරෝ නොමැති විට රොඩ්‍රිගස් ජාතියේ ජනාධිපතිවරයා බවට පත්වනු ඇත.
අපි කලින් ඉරාන ජල අර්බුදය ගැන කලින් කතා කළා, දැන් එහි සෑබෑ ගැටළුව විදි වලට ඇවිත්! කොහොමත් මැදපෙරදිග දේශපාලනය කියන්නේ හරියට චෙස් පුවරුවක් වගේ. එක ඉත්තෙක් එහා මෙහා වෙද්දී මුළු ක්‍රීඩාවේම ස්වරූපය වෙනස් වෙනවා. පසුගිය කාලය පුරාම ඉරානය ඇතුළතින් වගේම පිටතිනුත් "පාලන තන්ත්‍රයේ වෙනසක්" ගැන කතාබහ මතු වුණා. වීදි බැස උද්ඝෝෂණය කරන සාමාන්‍ය වැසියන්ගේ හඬ අපි මාධයෙන් ඇසුවා. නමුත්, ලෝක දේශපාලන සිතියම දෙස බැලූ විට අපට පෙනෙන අමුතු ඇත්තක් තිබෙනවා. ඒ තමයි, ඉරානයේ වත්මන් "මුල්ලා පාලනය" බිඳ වැටෙනවාට ලෝකයේ ප්‍රබල රටවල් සහ කණ්ඩායම් රැසක් ඇත්තටම අකමැති බව!
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්