පසුගිය දෙසැම්බර් 29 වැනිදා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශවල සංචාරය කළේය.එහිදී චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රුපියල් මිලියන 16ක් වටිනා ආහාර ඇසුරුම් දහස් ගණනක් පළාත් රජයේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 3ක සහය ඇතිව ගංවතුරින් විපතට පත් පවුල් වෙත බෙදා දෙන ලැබුවේය.
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙන්ම ශ්‍රී ලංකා ජනසමාජය තුළ සිදුවන තීරණාත්මක සිදුවීම් නීතිමය කෝණය අභිභවා යමින් දේශපාලන කෝණයකින් විග්‍රහ කර ඒ සඳහා විසඳුම් සෙවීමේදී නව මානයන් පෙන්වීමට හැකියාව ඇති නීතිඥ මහතෙකි. ඒ මහතා වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව මේ වන විට ශ්‍රී ලාංකේය ජන සමාජයට පෙන්වා තිබෙන ප්‍රධාන නොහැකියාවන් හතක් හඳුනාගෙන ඇත.
දේශීය පුවත්
රුසියාවේ අබිරහස් Dead Hand පද්ධතිය පිළිබඳව උවිඳු විජේවීරගෙන් ප්‍රබල අනාවරණයක්
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
උතුර-නැගෙනහිර ඒකාබද්ධ කර සංවර්ධන වැඩසටහනක්..
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලීට ලොකු තනතුරක්..
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
22 සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ.. - නාමල්
මහනාහිමිවරු ජනපතිට යොමුකළ ලිපිය ලැබුණා.. - ඇමති නලින්ද