බටලන්ද වාර්තාව මුල් කරගෙන විවිධ පාර්ශවය විසින් එකිනෙකට පරස්පර විවිධ මතවාදී පළ කිරීම් තුළ මෙම ක්‍රියාවලියේ අවසානය කුමක් විය හැකිද යන්න පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය නැවත වටයකින් විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්..
අද ආණ්ඩුව කරවන ඊනියා පුනරුද පාලකයන් රනිල් වික්‍රමසිංහ සමග එක්වී එදා සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් දිනවීමට දැඩි උත්සාහයක නිරතවූ බවත්, තමන් එකම වේදිකාවක සිටින්නේ බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයා සමග නොවේදැයි පුනරුද නායකයන්ට එදා නොදැනුනේ ඇයි දැයි ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් අද නිෂ්ප්‍රභ කර ඇතැයි වාර්තාවේ. 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ පෙත්සම මෙසේ නිෂ්ප්‍රභා කර ඇතැයි වාර්තාවේ
පැනමාවේ සහ වෙනත් ස්ථානවල පිහිටි වරායන් ඇමරිකානු වත්කම් කළමනාකරුවෙකුගේ නායකත්වයෙන් යුත් ආයෝජන කණ්ඩායමකට විකිණීමට ගත් තීරණය සම්බන්ධයෙන් හොංකොං නගරය පදනම් කරගත් සමූහ ව්‍යාපාරයක් වන CK Hutchison Holdings සමාගම විවේචනය කරමින් හොංකොං පුවත්පතක් වන Ta Kung Pao පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන ලද විමර්ශන වාර්තා දෙකක් හොංකොං හි මධ්‍යම රජයේ පුවත් පත් ආයතන දෙකක් විසින් නැවත පළ කරනු ලැබීය.
දේශීය පුවත්
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..