රටේ ජාතික ආරක්ෂාවට, රාජ්‍යයේ ආරක්ෂාවට සහ රාජ්‍ය යන්ත්‍රණයේ පැවැත්මට බිහිසුනු තර්ජනයක් එල්ලවී ඇති බවත්, යුද්ධය අවසන් වූ පසුව රටට හතුරු බලවේග විසින් යුද්ධය අවසන් කිරීමට දායක වූ ත්‍රිවිධ හමුදා නායකයන්ට දඩුවම් කළ යුතු බවට දිගින් දිගටම පැවසූ බවත්, වර්තමාන ආණ්ඩුව එම බලවේගවල උවමනාවන් අද ඉෂ්ඨ කරමින් සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ලෝක ඉතිහාසයේ එකම සිදුවීම දෙපාරක් සිදුවන්නේ මුලින්ම එය ඛේදවාචකයක් ලෙස බවත්, පසුව එය හාස්‍යයක් ලෙස පැමිණෙන බවත් කාල් මාක්ස් පවසා ඇති බවත් එහෙත් ලංකාව සංම්බන්ධයෙන් නම් එම තත්ත්වය ඊටත් එහා ගොස් එය ඛේදනීය හාස්‍යයක් බවට පත්වන බව හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද මේ කාරණය වලංගු බවත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා පවසයි.
දේශීය පුවත්
ජනපති අනුරගේ නිකවැරටියේ රැස්වීම මහා සංඝරත්නය වර්ජනය කළාද?
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
කැරපොතු පක්ෂයේ ලොක්කා නිදහස් කරන්න ඉන්දීය අධිකරණයෙන් නියෝග..
හැම පළාතකම අල්ලස් කොමිසම් පිහිටුවනවා.. - ජනාධිපති
නිකායික නිර්දේශ මත චීවරය සහිතව බන්ධනාගාරගත හික්ෂූන් බැහැරට ගෙනයාමට නව නීති සකස් කරයි..
අස්වැසුම වංචාව: නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිරිසක් වරද පිළිගනිති..
කැමති මිලකට ඉන්ධන විකුණන්නැයි බලශක්ති ඇමති තෙල් සමාගම්වලට දැනුම් දෙයි..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව කැකිරාවේදී මහ සංඝරත්නයෙන් විරෝධතාවක්..
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය තවදුරටත් මන්දගාමී වේ.. – ලෝක බැංකුවෙන් අනාවරණයක්