News Category
From Date
To Date
Maximum Number of Result

බෙදාගත් අභිලාෂයන් ඇති අය කඳු සහ මුහුදෙන් වෙන් නොවනු ඇත!- ශ්‍රී ලංකාවේ චීන තානාපති චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වන සංවත්සරයේදී අවධාරණය කරයි

Sep 26, 2025 at 02:38 PM
|

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වන සංවත්සරය සැමරීමට අප හා එක්වීම සම්බන්ධයෙන් ඔබ සැමට ස්තූතියි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙනුවෙන්, සියලුම සම්භාවනීය අමුත්තන් උණුසුම් ලෙස පිළිගැනීමට, චීන සහ චීන-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව දිගු කලක් තිස්සේ සැලකිලිමත් වෙමින් සහ සහයෝගය දක්වන සියලුම අංශවල මිතුරන්ට හෘදයාංගම කෘතඥතාව පළ කිරීමට සහ චීනයේ සහ ශ්‍රී ලංකාවේ අපගේ සගයන්ට උත්සවාකාර සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.

පසුගිය ඵලදායී වසර 76 තුළ, චීනය මුළු රටම නැවත හැඩගස්වා ගත් දැවැන්ත වෙනස්කම් සහ ගැඹුරු පරිවර්තනයක් දැක තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) චීන ජනතාව එක්සත්කම සහ ස්වයං විශ්වාසය මත පිහිටා මෙහෙයවා ඇති අතර, එමගින් ජාතියේ අනාගතය සහ ඉරණම නැවත ලියන අරගලයේ ගීතය රචනා කර ඇත. ප්‍රමාණවත් ආහාර සහ ඇඳුම් නොමැති හුදකලා සහ පසුගාමී රටක සිට,  දුප්පත් හා දුර්වල වීමේ සිට චීන නවීකරණයේ නව සැලැස්මක් සකස් කිරීමට හැකි වීම දක්වා සෑම අතින්ම මධ්‍යස්ථ සමෘද්ධියක් භුක්ති විඳින විවෘත හා ප්‍රගතිශීලී රටක් දක්වා වර්ධනය් වී ඇත. දැන්, චීන ජනතාව ශක්තිමත් රටක් ගොඩනැගීමට සහ ජාතික පුනර්ජීවනය ඉදිරියට ගෙන යාම සඳහා නව ගමනක් සඳහා පූර්ණ විශ්වාසයකින් ඉදිරියට යමින් සිටිතිනවා.


නැඟී එන චීනය ලෝකයේ නැගෙනහිරින් පැමිණි ප්‍රධාන ජාතියක ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වනවා. අද චීනය නැඟී එන සුළං මත යෝධ පුරාවෘත්ත කුරුල්ලෙකු මෙන් ඉහළට නැඟී සියලු අංශ හරහා සමෘද්ධිමත් වෙමින් පවතිනවා. විශේෂයෙන් ඩිජිටල් ආර්ථිකය සහ කෘත්‍රිම බුද්ධිය සමෘද්ධිමත් වෙමින්, උසස් තත්ත්වයේ සංවර්ධනයට ශක්තිමත් ගම්‍යතාවයක් එන්නත් කරනවා. වර්තමානයේ, ෂෙන්ෂෝ අභ්‍යවකාශ යානා අහසට ළඟා වෙමින් පවතිනවා. චැංගේ ගවේෂණ සඳ වැළඳ ගනිමින් සිටිනවා. මෙන්ෂියැං කැණීම් නෞකාව ගැඹුරු සාගරය ගවේෂණය කරමින් සිටිනවා. එලෙසම අධිවේගී දුම්රිය තාක්ෂණය ලෝකය මෙහෙයවමින් සිටිනවා. එවැනි ප්‍රධාන ජාතික ව්‍යාපෘතිවල දක්ෂතාවය චීනයේ විශ්වාසය අවධාරණය කරන අතර විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනයේ තනු වඩාත් ආශ්වාදජනක වෙනවා.

සංවර්ධනය වෙමින් පවතින චීනයක් ලෝකයට අඛණ්ඩ පෙළඹවීමක් සහ නැවුම් අවස්ථා සපයනවා. ගෝලීය ආර්ථික වර්ධනය සඳහා තීරණාත්මක එන්ජිමක් ලෙස, මෙම වසරේ මුල් භාගයේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.3 කින් වර්ධනය වී තිබෙනවා. ගෝලීය ආර්ථික වර්ධනයට චීනයේ දායකත්වය අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ සියයට 30 ඉක්මවා තිබෙනවා. ඒකපාර්ශ්විකත්වය, හිරිහැර කිරීමේ පිළිවෙත්, වෙළඳ යුද්ධය සහ තීරුබදු යුද්ධය මගින් ලෝක ආර්ථිකයේ වැඩිවන අස්ථාවරත්වය සහ අවිනිශ්චිතභාවය තිබියදීත්, චීන ආර්ථිකය ඉතා ඔරොත්තු දෙන සහ ජවසම්පන්නව පවතින අතර එහි වර්ධනය ශක්තිමත් ගම්‍යතාවයක් පවත්වා ගනිමින් තිබෙනවා. චීන ආර්ථිකය දීප්තිමත් අපේක්ෂාවක් භුක්ති විඳින බවත් ගෝලීය ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය කුළුණක් ලෙස පවතින බවත්, ගෝලීය සංවර්ධනයට වටිනා නිශ්චිතභාවයක් අඛණ්ඩව එන්නත් කරන බවත් කරුණු නැවත වරක් ඔප්පු කර තිබෙනවා. තීරයක් සහ මාවතක් මුලපිරීම (ඹ්ර්‍ඓ) අද ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ජාත්‍යන්තර මහජන යහපත සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා විශාලතම වේදිකාව බවට පත්ව තිබෙනවා. සමෘද්ධිය සහ සංවර්ධනය ඒකාබද්ධව ලුහුබැඳීම සඳහා අපි රටවල් 180 කට වැඩි සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගීතා ලේඛන අත්සන් කර තිබෙනවා.

උසස් තත්ත්වයේ සංවර්ධනයක් සහ උසස් ප්‍රමිතියකින් යුත් විවෘත කිරීමක් සඳහා කැපවී සිටින චීනයක් ගෝලීය ආර්ථික ප්‍රකෘතියට ගම්‍යතාවක් එක් කරනවා. ලෝක ව්‍යාප්ත සංවර්ධන සහයෝගීතාව සඳහා ශක්තිය රැස් කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල සඳහා අවස්ථා නිර්මාණය කරනවා.

ස්ථාවර චීනයක් ලෝකයට මිල කළ නොහැකි ස්ථාවරත්වයක් සහ ධනාත්මක ශක්තියක් ගෙන එනවා. පරිවර්තනයේ ලෝකයකට මුහුණ දෙන චීනය සැමවිටම ඉතිහාසයේ නිවැරදී පැත්තේ සිට ගන්නවා. මානව වර්ගයා සඳහා බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ ධජය අපි ඉහළින් තබාගෙන සිටිනවා. සාමකාමී සංවර්ධනයේ නිවැරදි මාවතේ ස්ථිරව සිටිනවා. සැබෑ බහුපාර්ශ්විකත්වය තහවුරු කරමින් මිත්‍රත්වය, අවංකභාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ඇතුළත් කර අසල්වැසි රාජ්‍ය තාන්ත්‍රිකභාවය අනුගමනය කරනවා. ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම ඉදිරිපත් කර ඒවා ක්‍රියාත්මක කිරීමට පහසුකම් සපයනවා. චීනය සංවාදය සහ සහයෝගීතාවය තුළින් ජාත්‍යන්තර ආරවුල් විසඳීමට ක්‍රියාකාරීව උත්සාහ කරනවා. චීනයේ ශක්තිය සෑම වැඩිවීමක්ම ලෝක සාමයේ අපේක්ෂාවේ වැඩි වීමක් බවට සැකයක් නැහැ.

මෙම සැප්තැම්බර් මාසයේ මුලදී, චීනයේ ටියැන්ජින් "ෂැංහයි සහයෝගීතා සංවිධානයේ (SCO) නිමේෂය" මුළු ලෝකයේම අවධානය දිනා ගනු ලැබුවා. වඩාත් නම්‍යශීලී හා සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම අරමුණු කරගත් ජනාධිපති ෂී ජින්පින් ගෝලීය පාලන මුලපිරීම යෝජනා කරනු ලැබුවා. අද වන විට, වඩා හොඳ ලෝකයක් ලුහුබැඳීම සඳහා, චීනය ප්‍රධාන ගෝලීය මුලපිරීම් හතරක් යෝජනා කර තිබෙනවා.ඒවා නම් ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම සහ ගෝලීය පාලන මුලපිරීමයි.

නෝනාවරුනි, මහත්වරුනි,

චීන කියමනකට අනුව, "බෙදාගත් අභිලාෂයන් ඇති අය කඳු සහ මුහුදෙන් වෙන් නොවනු ඇත". චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වසර දෙදහසකට වැඩි කාලයක් පුරා දිවෙන අතර, කාලපරිච්ඡේදයේ පරීක්ෂාවට සහ විපත්ති අභියෝගවලට ඔරොත්තු දෙන අතර, එය තවමත් ගැඹුරින් මුල් බැසගත් හා සමෘද්ධිමත්ව පවතිනවා. මෙම වසර ආරම්භයේදී ජනාධිපති දිසානායක මහතා චීනයේ සාර්ථක සංචාරයක නිරත වුවා. අපගේ නායකයින් දෙදෙනා වැදගත් ප්‍රතිඵල අත්කර ගත් අතර, එය අපගේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සඳහා නව උපායමාර්ගික මග පෙන්වීමක් ලබා දුන්නේය.

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “‘I Died Many Times’: Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 Years On” යන වාර්තාව සම්බන්ධයෙන් රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.
හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.
ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.
මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “‘I Died Many Times’: Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 Years On” යන වාර්තාව සම්බන්ධයෙන් රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.