සාක්ෂි හෙට හෙළිකරනවා... තොරතුරු හෙළිකරන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චූදිතයන්ගේ බලපෑම්වලින් අනුර බේරා ගන්න - ගම්මන්පිල කියයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමන් හෙළිකරන තොරතුරු යටතේ හෙට (28 දා) හෙළි කරන්නේ චැනල් ෆෝ නාලිකාව මගින් විකාශය වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරුවලට අදාළ සාක්ෂි යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
තමා මෙලෙස තොරතුරු හෙළිකරන්නේ වත්මන් රජය අපහසුතාවයට පත්කිරීමට නොව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චූදිත පුද්ගලයන්ගේ බලපෑම්වලින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බේරා ගැනීම සඳහා යැයි ද කීවේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් කතෝලික සභාවේ ප්‍රධානී රදගුරු හැරල්ඩ් ඇන්තනී පියතුමන් වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදී ඇති බවත් එනිසා තමන් කටයුතු කරන්නේ කතෝලික සභාව සමග බවත් ඔහු සඳහන් කළේය.

එනිසා තමා හෙළිකරන තොරතුරු සම්බන්ධව රදගුරු මැල්කම් කාදිනල්තුමා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් මින් ඉදිරියට අදහස් ප්‍රකාශ කිරීමක් සිදු නොකරන බව ද පැවැසීය. පාස්කු ප්‍රහාරයෙන් කතෝලික ජනතාව පමණක් නොව බෞද්ධ ජනතාවත් පීඩාවට පත්වූ බව ද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මූලාශ්‍ර - දිවයින

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි