විදෙස් තානාපති කර්යාල කණ්ඩායමක් ලංකාවට කුරිරු විහිළුවක් කරනවා ද? - ශ්‍රී ලංකා සංචාරක සන්ධානය අසයි
දේශීය සංචාරක ක්ෂේත්‍රයට බරපතල පසුබෑමක් ඇති විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර ගැන සඳහන් කරමින් සංචාරක උපදේශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සන්ධානය ඊයේ ප්‍රබල පණිවිඩයක් විදේශ තානාපති කාර්යාල වෙත යවා තිබේ.
එක්සත් රාජධානිය සහ පසුව අන්තර්ජාතික ජනමාධ්‍ය ආවරණය මගින් එක්සත් ජනපද උපදේශනය ප්‍රචාරය කළ බැවින්, සංචාරක කර්මාන්තයට ඇති විය හැකි බලපෑම පිළිබඳව සන්ධානය ගැඹුරු කනස්සල්ල පළකර ඇත.
“ආර්ථික ප්‍රකෘතිය සඳහා ගමන් කරන මාවතේ තීරණාත්මක අවස්ථාවක සිටින ශ්‍රී ලංකාව සහ එහි අත්‍යවශ්‍ය සංචාරක කර්මාන්තය කෙරෙහි විදේශීය තානාපති කාර්යාල කණ්ඩායමක් විසින් යම් ආකාරයක කුරිරු විහිළුවක් සිදුකරනවාද?” යනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සන්ධානයේ සභාපති මලික් ජේ. ප්‍රනාන්දු ප්‍රශ්න කරයි.
ශ්‍රී ලංකා බලධාරීන් දැනටමත් ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බවත්, අත්අඩංගුවට ගැනීම් දෙකක් සිදු කර ඇති බවත්, කිසිදු සිදුවීමක් සිදුනොවන බවට සහතික වී ඇති බවත් සන්ධානය අවධාරණය කරයි.
ආර්ථික අභියෝගවලින් සහ මෑතකාලීන වීසා අර්බුදයෙන් ගොඩඒමට අරගල කරමින් සිටින කර්මාන්තයක් නඟාසිටුවීම සඳහා ශ්‍රී ලංකාව ශක්තිමත් සංචාරක ඍතුවක් අපේක්ෂාවෙන් සිටින බැවින්, සංචාරක පාර්ශවකරුවන් මෙම උපදේශන නිකුත්කළ පිළිබඳව කනස්සල්ල පළකර ඇත.
මෑතකාලීන බරපතල ආර්ථික පසුබෑමෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටින මිලියන සංඛ්‍යාත ග්‍රාමීය ප්‍රජාවන් නඟා සිටුවීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ශ්‍රී ලංකාව සහ එහි සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි විදේශ තානාපති කාර්යාල අවධානය යොමුකර නොමැති බවද සන්ධානය පෙන්වාදෙයි.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි