වසර තුනක් මුහුණුපොතේ පළ කළ සියල්ල බලයට පත්වී මාසයකින් ජනපති අනුර ඩිලීට් කරලලු
වර්තමාන ජනාධිපතිතුමා බලය ලබා ගැනීමට ආසන්නතම වර්ෂ තුනෙහි එනම් 2021, 2022 සහ 2023 සමයේ සිය නිල ෆේස්බුක් ගිණුමෙහි පළකළ සියල්ල බලයට පත්ව මාසයක් ඇතුළත ඩිලීට් කර තිබේ.
මීට පෙර කිසිදු ජනාධිපතිවරයෙක්, මෛත්‍රීපාල සිරිසේන පවා එවැන්නක් කළේ නැත. එය කිසිසේත් නොකළ යුතුව තිබූ බව මගේ පෞද්ගලික අදහසයි.
එය ඇනෝනිමස්ලා එතුමාගේ ගිණුමට රිංගා සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන්නේ නම් එමගින් රටට ජනතාවට ලබා දෙන පණිවිඩය කුමක්ද?
තමා බලය ලබා ගැනීම උදෙසා පසුගිය වසර තුනෙහි සිදුකළ සියලු ප්‍රකාශ අද වන විට අවලංගු බවද? තමා ඊට වග නොකියන බව ද? නොඑසේ නම් එම ප්‍රකාශ සත්‍ය නොවන බව ද?
තමා බලය නොමැතිව සිදුකළ ප්‍රකාශ සහ බලය ලද විට ක්‍රියාව අතර පවතින පරස්පරය ප්‍රශ්න නොකළ යුතු බව ද? 75 වසරින් වැඩි කාලයත් තිස්සේ පරණ සිස්ටම් එක යටතේ එතුමාගේ පාර්ශ්වය රිසි සේ භුක්ති වින්ද එම ප්‍රශ්න කිරීමේ නිදහස සිස්ටම් චේන්ජ් වූ පසු වලංගු නොවන බව ද?
- නාමල් උඩලමත්ත
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..