යුක්‍රේනය විසින් නම පවා තහනම් කළ විශිෂ්ඨ සාහිත්‍යධරයා - නිකොලායි ඔස්ත්‍රොව්ස්කි
නිකොලායි ඔස්ත්‍රොව්ස්කි, ඔහු ජීවත් වෙන්නේ අවුරුදු 32යි. ඒ ජීවත් වෙන අවුරුදු තිස්දෙකෙනුත් අවුරුද් හතක් ඔහු ගත කරන්නේ අන්ධ භාවයෙන්.
ඔහුගේ මරණයට වසර හයකට පෙර 1930යේදි ඔහු රුසියාවේ ශේෂ්ඨතම නවකතාවක් යැයි අදටත් පිළිගන්නා එම අපූරූ නව කතාව ලියනවා.
"වානේ පන්නරය ලැබූ හැටි" (How the Steel Was Tempered)
එය ලියා අවසන් වූ පසුව ඔහු තවත් නවකතාවක් ලිවීමට පටන් ගන්නවා.
" Born of the Storm "
එහෙත් අංශභාගයත්, අන්ධබාවයත් නිසාවෙන් ඔහුට එය සම්පූර්ණ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පිටු 251 වූ මෙම අසම්පූර්න නවකතාව 1975 යේදී ප්‍රකාශනයට පත් කරනවා. එය අදටත් ඔබට අන්තර්ජාලයෙන් කියවීමට පුළුවන්.
(මෙහි සිංහල පරිවර්තනයක් ඇත්දැයි මා දන්නේ නැහැ)
අන්ධභාවයෙන් සිටියදී ලොව විශිෂ්ඨතම නවකතාව ලියූ එම අපූරූ මිනිසා 1936 දෙසැම්බර් 22වෙනි දින සදහටම යන්නට යනවා.
"ඔහුගේ ජීවීත කතාවේ ඔබ නොදන්න තවත් දෙයක් තිබෙනවා, රුසියාවේ වීදීන් සහා උයන් බොහෝමයක් Ostrovskyගේ නමින් නම් කරද්දි,.. ඔහු ඉපදුනු යුක්‍රේනය විසින් ඔහුගේ නම පොදු ස්ථානයන් වෙනුවෙන් නම් කිරීම තහනම් කරනවා. ඒ අනුව යුක්‍රේනයේ ඉදිවී තිබුනු Ostrovsky උයන පවා වෙනත් නමකට හරවනවා"
Source: Ukrainian decommunization laws
වානේ පන්නරයට ආදරය කරන පාඨකයින්ට ඔහුව කිසි දිනෙක අමතක නොවේවී~
- උපුටා ගැනිමක්-
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..