කොළඹින් යාපනයෙන් එක බැගින් අඩුවෙයි, ගම්පහට කළුතරට එක බැගින් වැඩි වෙයි... මෙවර මන්ත්‍රී ධුර අඩු වැඩි වෙන්නෙ මෙහෙමයි...
මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව කොළඹ හා යාපනය දිස්ත්‍රික්කවලින් තෝරාගන්නා මන්ත්‍රීධුර එක බැගින් අඩුවී ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට එක බැගින් වැඩි කර තිබේ.
2023 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට මන්ත්‍රීධුර 18ක් පැවැති අතර නව ලේඛනයට අනුව එම ප්‍රමාණය 19ක් බවට පත්ව ඇත.
කළුතර දිස්ත්‍රික්කයට 10ක්ව පැවැති මන්ත්‍රීධුර ප්‍රමාණය 11ක් දක්වා වැඩිවී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයට 2023 දී තෝරාගන්නා මන්ත්‍රීධුර ප්‍රමාණය 19ක්ව තිබූ අතර එය 18ක් දක්වා අඩුවී ඇත. යාපනය දිස්ත්‍රික්කයට ද 06 දක්වා පහළ බැස ඇත.
කෑගල්ල, බදුල්ල, අනුරාධපුර, ගාල්ල යන දිස්ත්‍රික්කවලට මන්ත්‍රීවරුන් 9 දෙනා බැගින්ද නුවරඑළිය, පුත්තලම දිස්ත්‍රික්කවලට 8 දෙනා බැගින් ද මාතර හම්බන්තොට, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්කවලට මන්ත්‍රීවරු 7 දෙනා බැගින් ද මෙවර තෝරාපත් කර ගැනීමට නියමිතය. අනෙකුත් දිස්ත්‍රික්කවල 2023 ලේඛනය අනුව මෙවර ද මන්ත්‍රීධුර පවතී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..