රියාද් ගුවන්තොටුපොළට යළිත් ප්‍රහාරයක්.. පාකිස්ථාන ජාතිකයෙකු මරුට.. 11කට තුවාලයි..
සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කරගනිමින් යළිත් වරක් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙම දෙවන ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (11) දින එල්ල වූ මෙම මිසයිල ප්‍රහාරය හේතුවෙන් ගුවන් තොටුපොළේ අංක 4 මගී පර්යන්තයේ හදිසි ගිනිගැනීමක් හටගෙන ඇති බව සෞදි හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ පාකිස්ථාන ජාතිකයෙකු බව සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය 'X' පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ. මීට පෙර සෙනසුරාදා දිනයේ ද මෙම ගුවන්තොටුපොළට එල්ල වූ දරුණු ප්‍රහාරයකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස්, 308 දෙනෙකු තුවාල ලබා තිබුණි.
මෙම ප්‍රහාරවල වගකීම යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවන් විසින් භාරගෙන ඇති අතර, සෞදි අරාබියේ ගුවන් තොටුපොළවල් සහ ගුවන් සීමාව භාවිත කිරීමෙන් වළකින ලෙස ජාත්‍යන්තර ගුවන් සමාගම්වලින් සහ මගීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.
(මූලාශ්‍රය: බීබීසී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..