උතුරේ ඡන්ද හා උතුරේ අධ්‍යාපනය
👉 උතුරේ හා නැගෙනහිර ඡන්ද අනුර කුමාර මහතාට නොලැබීම උතුරේ නූගත්කම පිළිබඳ ප්‍රශ්නයක් බවට බොහෝ දෙනා හැඟීම්බර අදහස් පළ කරති. එහි ඇත්ත නැත්ත මේ සටහනෙන් නිරූපණය වේ.
👉 2022 වසරේ උසස් පෙළට පෙනී සිටි ප්‍රමාණයෙන් ඉහළම ප්‍රතිශතයක් සරසවි වරම් ලබා ඇත්තේ පිළිවෙළින් උතුරු හා නැගෙනහිර පළාත්වලිනි.
👉 සාමාන්‍ය පෙළින් උසස් පෙළට සුදුසුකම් ලබන ප්‍රතිශතය සලකා බැලීමේදී බස්නාහිර තරමක් ඉහළින් සිටියද උතුරු නැගෙනහිර පළාත්වල ප්‍රතිශතය බස්නාහිර ප්‍රතිශතයට ඉතා ආසන්නය.
👉 2022 වසරේ බස්නාහිර පළාතෙන් උසස් පෙළට සුදුසුකම් ලැබූ ප්‍රතිශතය 74. 96ක් වන විට උතුරු හා නැගෙනහිර පළාත්වල එම අගය පිළිවෙළින් 73.75ක් සහ 73.06ක් වේ.
👉 ඉංග්‍රීසීන් ලංකාවට පැමිණි මුල්ම අවධියේ ඉහළම පහසුකම් සහිත පාසල් පද්ධතියක් ස්ථාපිත කළේ උතුරු පළාත තුළය.
👉 ඒ නිසා උතුරේ අධ්‍යාපනය පිළිබඳ මේ දුක්ගැනවිල්ල උතුරේ ජනයාට ඇතැයි කියන ප්‍රශ්නය වැනිම ව්‍යාජයක් මිස අන් යමක් නොවේ.
👉 එය අධ්‍යාපන ප්‍රශ්නයක් නොව කිසිදු විචාරයකින් තොරව ජාතිය හා ආගම මුල් කරගත් බෙදුම්වාදී නායකයන්ගේ නියෝග හිස් මුදුනින්ම පිළිපැදීමට අදාළ දේශපාලන ප්‍රශ්නයකි.
👉 සිංහල ජාතිවාදියෙක් ලෙස හඳුන්වනු ලැබූ ගෝඨාභයට පමණක් නොව ජාතික සමගිය හා සුළු ජාතික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව කියන අනුර කුමාරටද ඒ යථාර්ථයෙන් පළා යා නොහැකි බව අද ඔප්පු වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..