සල්ලිවලට යටවුනු අධ්‍යාපනයක් ද?... නිදහස් අධ්‍යාපනයක් ද?
පිට ඉන්න ගොඩක් අය හිතන්නේ, මුන්ට පිස්සු, පාරවල් වල බැහැලා, පාරක යන්න නෑ, මුන්ට වැඩක් කරන් ඉන්න බැරුවට මෙතන ඇවිත් විකාර නටනවා කියලා.. ඔලුව ඉදිමවන් මෙතන රගනවා කියලා..
ඒ අස්සේ තියෙන ප්‍රශ්න නොදන්න නිසයි.
විනෝද ගමනක්වත් ,අපිට රජවෙන්නවත් නෙවෙයි මේ පාරට බහින්නේ..
අපේ රටේ ගොඩක් මිනිස්සුන්ගේ අධ්‍යාපන අයිතිය නැතිවෙන්න යන්නේ සල්ලි වලට විතරක් අධ්‍යාපනය සීමාවෙන තැනකට..
එදාට අපිව වට කරපු පොලිස් මාමෙක්ගේ ලමයින්ටත් ඔය කියන අධ්‍යාපනය නැතිවෙනවා.මොකද සාමාන්‍ය සල්ලියකට ඔය උපාධිය ගන්න බැරිවෙයි.එදාට දැනෙයි ,ඒත් පරක්කු වැඩිවෙයි ..රජයේ රෝහල්වලට අද වෙලා තියෙන ටික පේනවනේ..බෙහෙත් ටික නෑ..
පොඩි ම්නිස්සුන්ට private ඒවට යන්න සල්ලි කෝ....ඒ ටිකම අධ්‍යාපනයටත් වෙයි....
පොඩි තැනකින් දක්ශතාවයෙන් උඩට එන දුප්පත් මිනිස්සු නැතිවෙයි...ඒ මිනිස්සුන්ට හැමදාම එකම තැන ජීවත්වෙන්න වෙයි.මෙතන ප්‍රශ්න ගොඩක් තියෙයි...
සමහරුන්ට හිතේ අපි ඉරිසියාවේ දගලනවා කියලා
අපිට ඇති ඉරිසියාවක් නෑ.
අපිට කිසිම අවුලකුත් නෑ ,ප්‍රශ්නෙකුත් නෑ
ඒකෙන් අපෙ රටෙ අහිංසක මිනිස්සුන්ට තියෙන රජයෙ කැම්පස් වලට බලපෑමක් වෙන්නේ නැත්තම්.. අපිට වඩා මේ ප්‍රශ්න බලපාන්නේ ඉස්සරහට එන්න ඉන්න නංගිලා මල්ලිලට....
අනික තමයි එයාලා කියන
පිට රට යන්න සල්ලි තියෙන අය මෙහේ කලාම මොකද කියලා ඒ සල්ලිත් රටටනේ කියලා...
පලවෙනිම දේ පිටරටවල් එක්ක අපේ රට සසදන්න එපා ඒවෑ තියෙන සම්පත් අපේ රටේ නෑ...ගුරුවරු , කියන්නේ ඒ වගේ එක සීමිත සම්පතක් එයාලා ලොකු වැටුපකට private කැම්පස් වලට ඇදිලා යන එක නවත්න්න බැරිවෙයි..අනික clinical වලට තියෙන රෝහල්, රජයේ විශ්වවිද්‍යාල වලට නැතිවෙන එක නවත්තන්නත් බෑ...ප්‍රශ්න ගොඩයි...පහුසකම් නැතුව රජයේ විශ්වවිද්‍යාල ටික වැහිලා යයි...සල්ලි වලට යට උනු අධ්‍යාපනයක් ඇතිවෙයි...
නිදහස් අධ්‍යාපනය රැකගමු...
(උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?