
වඩුනාගල රජමහා විහාරයට හානි කිරීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමට ප්‍රතිවිරෝධතා ගොනුකිරීමට කල් දෙයි
වව්නියාව උතුර ප්‍රදේශයේ පිහිටි වඩුනාගල රජමහා විහාරයට කිසියම් පිරිසක් විසින් හානි කිරීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ගොනුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කල් ලබාදී තිබේ.
ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (30) කැඳවූ අවස්ථාවේ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තමන්ට කාලය ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවය ඉල්ලීමක් කළ බව වාර්තා වේ.
මෑතකදී අදාළ විහාරස්ථානයට කඩා වැදුණු කිසියම් පිරිසක් විහාරස්ථානයේ දේපොළවලට අලාභහානි සිදුකර එහි ශිව ලිංගයක් තැන්පත් කර තිබුණි.
මෙමඟින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත වඩුනාගල රජමහා විහාරස්ථානයේ ගෞරවනීයභාවයට සහ පූජනීයත්වයට හානි සිදුවූ බව පෙත්සම්කරුවන් පවසයි.
එබැවින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවටත් උතුරු පළාතේ පුරාවිද්‍යාත්මක බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීමේ වැඩපිළීවෙළක් සකස් කරන ලෙසත් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.
පෙත්සම ලබන වසරේ මැයි මස 25 වනදා යළි කැදවීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
