සජිත් - අනුර අමාරුවේ දැමීම සඳහා ජනපති රනිල් සත්‍ය සෙවීමෙි කොමිසම පනත විවාදයට ගන්න ඉඩ තියෙනවා - ජාතික සංවිධාන කියයි
ජාතික සංවිධානවල දැඩි විරෝධයට ලක් වූ සත්‍ය සෙවිමේ කොමිසම පනත පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"මෙම දුෂ්ඨ පනත මැතිවරණයට පෙර සභාගත කරන්නේ ඩයස්පෝරාවේ සහ දෙමළ බෙදුම්වාදීන්ගේ මනදොල සැපිරීමට බව ඉතා පැහැදිලියි. ඒ මගින් ඔවුන් විසින් හසුරුවන ඡන්ද ලක්ෂ 15කට කෙළ හලන බවද ඉතා පැහැදිලියි. නමුත් දැන් සුමන්දිරන්ලා සජිත්ට හේත්තු වීම සහ ආරක්ෂක හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු සජිත් සරණ යෑම නිසා මෙම පනත විවාදයට ගතහොත් වැඩි වශයෙන්ම අමාරුවේ වැටෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවට සැකයක් නැහැ. අනුර දිසානායක මහතාත් අමාරුවේ වැටෙනවා මොකද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 පිටුවේ තිබෙනවා සත්‍ය සෙවීමේ කොමිසම තවදුරටත් බලාත්මක කරන බවට. ඒ නිසා ඡන්දය නොදී බැහැ. එහෙත් ඡන්දය දුන්නොත් ආරක්ෂක හමුදා සාමාජිකයන් හමුවේ සහ බෞද්ධ බලවේග, බෙදුම්වාදී විරෝධී ජාතික බලවේග හමුවේ ඔවුන් ඔවුන්ගේ රෙදි ගැලවෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි
මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..
සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර